ගුරු වර්ජනයට අදට දින හයක්


ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර සිටියි.

වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කර සිටියේ​ය.

ගුරුවරුන් Online අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව අදට දින 06 ක් වෙයි.



Recommended Articles