ගුරු වර්ජනයට අදට දින 33යි


කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සහ ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ ඔන්ලයින් වර්ජනයට අදට දින 33ක් ගත වි තිබේ.

මේ හේතුවෙන් විභාග ප්‍රතිඵල ලැබිම හා විභාග අයදුම්කිරිමේ කටයුතුද සම්පුර්ණයෙන් අඩාල වි ඇති බවයි සඳහන් වන්නේ.

 

 



Recommended Articles