ගුරු ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තැපැල් කාර්යාලවල දිගු පෝලිම්


පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අසනීප නිවාඩු  වාර්තා කිරීම සඳහා විදුලි පණිවිඩ යැවීමට තැපැල් කාර්යාල වලට පැමිණීම හේතුවෙන් අද (25දා) උදෑසන දිවයින පුරා තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවල දිගු පෝලිම් දක්නට ලැබුණි. 

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අද (25 දා) උදෑසන අනුරාධපුර ප්‍රධාන තැපැල් කාර්යාලයයි



Recommended Articles