ගුරු මාරු ගැන දන්වන්න අංකයක්


පවතින කොවිඩ් තත්ත්වය මත ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට නොකැඳවීමට තීරණය කර ඇත.

එබැවින් ගුරු ස්ථාන මාරු පිළිබඳව ගැටලු ඇත්නම් 011-2784434, 0112785141, 1271, 1272 යන දුරකථන අංකවලට කතා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලයි.



Recommended Articles