ගුරු ගැටලුවට විසඳුම් ලැබෙන තුරු සේවයට වාර්තා කරන්නේ නෑ


පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායොගික පරික්ෂණ ප්‍රතිඵල අන්තර්ගත නොවිම හරහා දරුවන් අසරණ වි ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ශේහාන් දිසානායක ඊයේ පැවති මාධ්‍ය හමුවකදි කියාසිටියේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තුරු යළි සේවයට වාර්තා නොකරන බවයි.



Recommended Articles