ගුරු ඉල්ලිම් වෙනුවෙන් ගුරු සංගම් අද සත්‍යග්‍රහයක


ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද කොළඹදි විශේෂ සත්‍යග්‍රහයක නිරත වෙයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ස්ටාලින් කියා සිටියේ ඔන්ලයින් ඉගැන්විම් කටයුතුවලින් ඉවත් විමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද 31 වන දිනටත් ක්‍රියාත්මක වන බවයි.



Recommended Articles