ගුරු - විදුහල්පති ගැටළුව ගැන අගමැතිගෙන් නිවේදනයක්


ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා සිටියි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සමඟ අද (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින්ය.



Recommended Articles