ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එක්ව වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (22) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබේ.
කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ කරන උද්ඝෝෂණය පසුව ජනාධිති ලේකම් කාර්යාල දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

