ගුණරත්න වන්නිනායක අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව දැනුම් දෙයි


නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (15දා) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඔහු අද රිට් පෙත්සමක් ද අභියාචනාධිකරණයට යොමු කරනු ලැබිණි.



Recommended Articles