ගුංගමුව විදුහල්පතිනිය ඇතුළු 03ට ඇප


මිල්ලනිය, ගුංගමුව කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන්  දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16දා) නියෝග කළේය .

ගුරුවරියකගෙ මුදල් පසුම්බිය සොරාගත්තැයි එම පාසලේ දරුවන් නව දෙ‌‌නෙකුට පහර දුන් සිදුවීම සම්බන්ධයෙන් මෙම අය  රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 



Recommended Articles