ගී පද රචක කැමිලස් පෙරේරා සමුගනියි


ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද පෙරවරුවේ ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 74 වැනි වියේ පසුවිය. ඔහුගේ ගී පද රචනා අතර හිමිනැති පෙමකට, වාසනා වේවා, හදිස්සියේ හනි හනිකට, උන්මාද වූ ප්‍රේමාදරේ, ආදර ප්‍රියලඳුනේ, දේව මන්දිරයේ වැනි අතිශය ජනප්‍රියට පත්වූ ගීතවෙයි.

 



Recommended Articles