ගිනිගත්හේන ගමක් නායයෑමේ අවදානමක


ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් මතුව ඇත.

එබැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත නිවාස 12ක පදිංචි පවුල් 13ක් වහාම ඉන් ඉවත්කිරීමට කටයුතුයොදා තිබේ.

පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ පොළවේ විශාල ඉරිතැලීම්ල නිවාසවල බිත්තිවල ඉරිතැලීම් ඇති වී ඇත.

 

 



Recommended Articles