ගිනිගත් නෞකාවේ දේශිය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂකට ඇප


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශිය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ අමින්ද හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබු ඔහුගේන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.



Recommended Articles