ගිනිගත් නැවේ කාර්යමණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනිම හෙට


ගිනිගැනිමට ලක්වු එම්.එච් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

එ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පසුගිය 23 වනදා වරාය පොලීසිය සිදු කල පැමිණිල්ලක් අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළවයි.



Recommended Articles