ගිනිගත් නැවේ කපිතාන් ඇතුළු 7කගෙන් ප්‍රකාශ ලබාගෙන අවසන්


එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 7දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එම කරුණු ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 



Recommended Articles