ගිනිගත් නැවෙන් මුහුදු ජිවින් 200ක් මියගිහින්


ඒක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවු පරිසර හානිය නිසා මුහුදු සත්වයින් 200 පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව කැස්බැවන් 176ක්,ඩොල්ෆින් මත්ස්‍යයින් 20ක් සහ තල්මසුන් 4 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වි තිබේ.



Recommended Articles