ගිනිගත් නැවෙන් බලපෑම් වු ධිවරයින්ට දිමනාවක්


X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් බලපෑමට ලක්ව සිටින ධීවරයින්ට රුපියල් 5000ක දීමනාව ලබා දීමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තීරණය කර තිබේ.

එය ලබන මස 02 වැනිදා සිට ලබා දීමට තීරණය කර⁣ ඇති බව ⁣ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



Recommended Articles