ගිනිගත් නැවෙන් පිඩාවට පත් ධිවරයින්ට පළමු වටයේ වන්දි හෙට සිට


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් හානියට පත් ධිවරයිනට පළමු වටයේ වන්දි ලබාදිම හෙටිව් ආරම්භ වෙයි.

ධිවර අමාත්‍යාංශය  පැවසුවේ මෙහිදි ගම්පහ,කොළඹ සහ කළුතර ප්‍රදේශ ආවරණය වන පරිදි ධිවර ක්ෂේත්‍රයේ නිරත ජිවනෝපාය අහිමු අංශ 27කට වන්දි මුදල් පිරිනැමිම සිදුවන  බවයි.

අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වෙත අදාළ වන්දි මුදල් බැර කිරිම සිදු කෙරෙන බවද ධිවර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



Recommended Articles