ගිනිඅවි බලපත්‍ර අලුත් කිරිම ඔක්.1සිට දෙසැ.31 දක්වා


2021 වර්ෂය සඳහා පුද්ගලික හා ආයතනික ගිනිඅවි බලපත්‍රලාභින්ගේ ඔක්තෝම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.



Recommended Articles