ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලයි


පුලියන්කුලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයෙ (26) දින මඩු පොලිස් වසමේ සින්නවලයන්කුලම ප්‍රදේශයේදි වැටලිමක් සිදු කර මෙරට නිෂ්පාදිත ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා ගිනිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවු 25ක්වු සින්නවලයන්කට්ටු ,ඉරනේඉලුප්පුකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (27) දින මන්නාරම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මඩු පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



Recommended Articles