ගිනි නිවීමේ සටනට ඉන්දියාවෙන් තවත් ගුවන් යානයක්


ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබෙන තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න තවදුරටත් පාලනය කිරීම සඳහා  ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

යම් හෙයකින් නැවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් එයට  ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් මෙම ගුවන් යානය මත්තලට පැමිණ තිබේ.



Recommended Articles