ගිණුම් ඔසසේ යමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරු කතක් අත්අඩංගුවට


ගිණුම් පහක් ඔස්සේ පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ වයස අවු හතලිස් එක් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව දෙහිවල ප්‍රදේශයේ පදිංචි බවටයි වාර්තා වන්නේ.



Recommended Articles