ගිණිකොන හා උතුරු නාවික විධානවල ආඥාපති වෙනසක්


ගිණි‍කොන නාවික විධානයේ වැඩබලන ආඥාපති වශයෙන් කොමදෝරු ජයන්ත ගමගේ මහතා ඊයේ (15දා) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගෙන තිබේ.

ගිණිකොණදිග විධානයේ හිටපු ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය මහතා ඉදිරියේදී ඔහු උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතය.

 

 



Recommended Articles