ගිණිකොණ වායුගෝලයත් කැළඹෙයි, වැස්ස වැඩිවෙයි


දිවයිනට ගිනිකොළ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක දැක්වෙයි.

 



Recommended Articles