ගෑස් සාම්පල 12ට අදාළ විශේෂඥ වාර්තාව අද


ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01)පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබේ.

ගෑස් සංයුතිය පිළිබඳ සිය මතය ද ඇතුළත් වන පරිදි එම වාර්තාව අද ඉදිරිපත් කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ සඳහන් කර සිටියි.



Recommended Articles