ගෑස් වලටත් මිල සූත්‍රයක්


ගෘහස්ථ ගෑස් මිල සඳහා ද  මිල සූත්‍රයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

මෙම මිල සූත්‍රය පරිදි  සෑම මසකම 5දා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.



Recommended Articles