ගෑස් මිලත් ඉහළ යන හැඩයි


ලෝක වෙළඳපොළ තුළ ගෑස් මෙට්‍රික ටොන් 1ක මිල ඩොලර් 85කින් පමණ ඉහළ ගොස් ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති පවසයි.

ලි ට්‍රෝ ගෑස් සමාගම සිය මිල සංශෝධනය හෙට දිනයේදී සිදුකිරිමට නියමිත අතර එහිදී බොහෝ දුරට ගෑස් මිල ඉහළ යාමට වැඩි ඉඩක් පවතී.

 



Recommended Articles