ගෑස් මිල ඉහළට - රු 4000 ත් පනියි


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4,860කි. 

ගෑස් සිලින්ඩරයක පැවති මිල රු. 2675කි



Recommended Articles