ගෑස් බෙදිමේ කටයුතු පුළුල් කරනවා


දිවයින පුරා ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදු කෙරෙන බව එම සමාගම පවසයි. එමෙන්ම ඊයේ (14දා) සිට ගෑස් බෙදා හැරීම තවදුරටත් පුළුල් කෙරෙන බව ද එම සමාගම සඳහන් කරයි.



Recommended Articles