ගෑස් ප්‍රමිතිය පරික්ෂා කරන්න සුදානම්


ගෘහස්ථ ගෑස් හා එහි උපාංග පිළිබඳ ප්‍රමිතිය පරික්ෂා කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමට සුදානම් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.



Recommended Articles