ගෑස් නැව් 02ක් ජූලි 5 සහ 12 අතර කොළඹට


ලිට්‍රෝ සමාගම විසින් ඇනවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් රැගත් නෞකා දෙකක් ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේදී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව වාර්තා වේ.

ලිට්‍රෝ සමාගම මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගෑස් ආනයනය කර නොමැති අතර මේ දිනවල පෝලිම් වල රැඳී සිටීමෙන් වළකින ලෙසත් එම සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දී තිබේ.

 



Recommended Articles