ගෑස් නැවට ඩොලර් ගෙවයි


ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවා ගත නොහැකිව දින 8ක් තිස්සේ ශ්‍රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා සිටි ගෑස් රැගත් නෞකාවට අද දිනයේදී මුදල් ගෙවිමට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව නෞකාවෙන් ගෑස් ගොඩ බෑමෙන් අනතුරුව හෙට දිනයේ සිට යළි බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.මෙම නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙනවිත් තිබේ. 



Recommended Articles