ගෑස් නැවක් අද ගොඩබායි


ගෑස් තොගයක් රැගත් නෞකාවකින් අද (15දා) රාත්‍රි ගෑස් ගොඩබැම සිදුකරන බව වාර්තා වෙයි. මෙම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් බෙදා හරින ලෙස ලිට්‍රෝ සමාගමට උපදෙස් ලබාදී තිබේ.

මිට අමතරව තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් එළැඹෙන 19 දා දිවයිනට ළඟාවිමට නියමිතව තිබේ. 



Recommended Articles