ගෑස් නැවක් අද කොළඹට


ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් කොළඹට අද (12දා) ළඟාවූ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවද ඉදිරියේ දී තවත් ගෑස් නෞකා කිහිපයක් මෙරටට ළගාවීමට නියමිත බවත් එහ සමාගම සඳහන් කරයි.



Recommended Articles