ගෑස් නැවක් අද එයි


ගෑස් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද දිනයේදී ලංකාවට ළඟාවීමට නියමිත බව ලි ට්‍රෝ සමාගම පවසයි. එම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව හෙට (27දා) සිට ගෑස් බෙදාහැරිම ආරම්භ කිරීමට නියමිතය.

මේ අතර අනිද්දා දිනයේදීද තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිතය. මෙම නෞකා දෙක සඳහාම මුදල් ගෙවා අවසන් බව එම සමාගම දැනුම් දෙයි.



Recommended Articles