ගෑස් නැව ප්‍රමාදයි By .. // 2022 ජුලි 05 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගෑස් මෙට්‍රික්ටොන් 3,700 ක් රැගත් නෞකාව ප්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.මෙම නෞකාව හෙට (06දා) සහ 08 යන දෙදින අතර මෙරටට ළගාවීමට නියමිතව තිබූණි. කාලගුණ ගැටලුවක් හේතුවෙන් නෞකාව ප්‍රමාද වන බවත් ලබන 9 වැනිදා ළගාවීමට නියමිත බවද ඔවුන් පවසයි. Facebook Twitter Google+ Recommended Articles