ප්‍රමාණවත් තරම් ගෑස් තොග නොලැබීම හේතුවෙන් ලිට්‍රෝ මෙන්ම ලාෆ්ස් ගෑස් ගෘහස්ත පරිභෝජනය වෙනුවෙන් ගෑස් නිකුත් කිරීම නවත්වා තිබේ.
කෙසේ වෙතත් වාණිජ ගෑස් සිලින්ඩර වෙනුවෙන් සීමිතව ගෑස් බෙදා හැරීමට සමාගම් ද්විත්වය කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.