ගෑස් තොග වශයෙන් සැපයිමට තවත් දින 7ක් පමණ ගතවේවි


ගෑස්වලට අදාලව මෙරට මාෆියාවක් ක්‍රියාත්මක බවත් එක් කණ්ඩායමක් විසින් පමණක් මෙම වෙළදාම කරගෙන යන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

දැන් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර ජනතාවට අවශ්‍ය ගෑස් හිඟයකින් තොරව වෙළෙද පොළට නිකුත් කිරීමට මේ වන විට යොදා ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කළේය.

 



Recommended Articles