මාර්තු මාසයට අදාළව මෙට්‍රික් ගෑස් ටොන් 38000ක් ඇණවුම් කර ලබාගෙන ඇති බවත් තවත් ගෑස් ටොන් 33000ක නැවක් ලංකාවට පැමිණෙමින් තිබෙන බව ජනපතිවරයා පැවැසීය. අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මේ අනුව ගෑස් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති නොවන බවද ජනපතිවරයා පැවැසීය.
ගෑස් ගැටලුවක් එන්නේ නෑ
Recommended Articles

