ගෑස් කමිටුවේ විමර්ශන වාර්තාව ලබන සතියේ By .. // 2021 දෙසැ 11 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගෑස් අනතුරු සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමට පත් කළ කමිටුවේ විමර්ශන කටයුතු අවසන් වී තිබේ. ඊට අදාල වාර්තාව එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles