ගැස් ලබාදෙන ලෙස බලකරමින් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද දිනයේද ජනතාව විසින් විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඒම මාර්ගය පෑලියගොඩ, නුගේ මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍ර දේශවාසින් මෙසේ විරෝධයක නිරතව සිටියි.
ගෑස් ඉල්ලා මීගමුව - කොළඹ පාර වසයි
Recommended Articles