ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ඉවත් කරයි By .. // 2021 ඔක් 07 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ගණන් ඉවත් කිරීමට අද (07) පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියි. Facebook Twitter Google+ Recommended Articles