ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයන්න අජිත් රෝහණගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්


රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

වැඩබලව පොලිස්පතිවරයා පත් කර ඇති මෙම කමිටුව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළත්  බව පොලීසිය පැවසීය.



Recommended Articles