ගැරඬිඇල්ල බස් රථ අනතුරින් තුවාල ලැබී පිරිසෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතලයි


රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 40කට වැඩි ප්‍රමාණයක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම අනතුරින් පුද්ගලයන් 22කට ජීවිත අහිමි විය. 



Recommended Articles