ගැබිනි මවුවරුන් 2250කට කොවිඩ් By .. // 2021 ජුලි 18 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගර්භණි මවුවරුන් 2250 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් වැලදිමෙන් මවුවරුන් 13 දෙනෙකු මියගොස් ඇතැයිද එම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles