ගැබිනි ගුරුවරියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට


 මුහුදු බඩ දුම්රිය මාර්ගයේ රත්ගම ඕවකන් පදේශයේදී  ගැබිනි ගුරුවරික දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි රත්ගම පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ රත්ගම ඕවකන්ද පදේශයේම පදිංචි රත්ගම මාවඩවිල මලියදේව  විදුගලේ   ගුරුවරියක් බව ද පොලීසිය කියයි.

මේ තිස්තුන්  හැවිරිදි දෙදරු මවක වන මේ ගුරුවරිය ගැබිනි අයෙක් බව ද පොලීසිය කියයි. කොළඹ සිට බෙලිඅත්ත දක්වා ගමන්ගත් දුම්රියේ මේ ගුරුවරිය ගැටී ඇති බවද පොලීසිය කියයි. රත්ගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles