ගාසා තීරයේ ආධාර මධ්‍යස්තානයක් අසල වෙඩි තැබීමක් - 26ක් මරුට


ගාසා තීරයේ ආධාර මධ්‍යස්තානයක් අසල ඊශ්‍රායලය සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මෙහිදී වෙඩි වැදීමෙන් පලස්තීන ජාතිකයන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 



Recommended Articles