ගාලුමුවදොර මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුර හඳුනා ගැනෙයි


ගාලුමුවදොර මුහුදු තීරයේ පාවෙමින් තිබූ පිරිමි මෘත දේහය හඳුනාගෙන තිබේ. මෙම මෘත දේහය ඊයේ (29දා) සවස් කාලයේදි  සොයා ගැනින. 

මෙසේ මරනයට පත්ව ඇත්තේ කොට්ටාව උතුර, පන්නිපිටිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 18ක පදිංචිකරුවෙකි.
මෘත ශරිරය ජාතික රෝහලේ මෑත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

 



Recommended Articles