ගාලු මුවදොරට ගෙනා කැරළි මර්ධන රථ ආපසු ගෙනයයි


ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැරලි මර්ධන ඒකකයෙ රථ කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

UPDATE

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැඳවා තිබූ පොලිස් කැරලි මර්ධන ඒකකයේ රථ එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පොලීසිය විසින් පියවර ගෙන තිබේ.



Recommended Articles