ගාලු මුවදොර පහරදිමට කොන්දොස්තර හා තවත් අයෙක් අල්ලයි


ගාලු මුවදොරදී පුද්ගලයෙකුට පහරදිමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පුද්ගලික මගි ප්‍රවාහන සේවයට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකු හා තවත් පුද්ගලයෙකු විසින් බස් රථයේ ගම් කළ මගියෙකුට ටිකට් පතට අදාළ මුදල සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙම පහරදිම සිදුකර තිබේ.

 



Recommended Articles